දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරුණයෙකු මිය යයි.. අරණායක වසා දමයි !
Homeප්‍රවෘත්ති

තරුණයෙකු මිය යයි.. අරණායක වසා දමයි !

PropellerAds

අ රණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත. ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකා...

ජනප්‍රිය පානයක සේදුම් රසායනිකයක් ඇති බවට හෙළිකරයි
තාජුදීන්ගේ ඝාතනය ගැන සොයන්න CIDය 'සයිටම්' සරසවියට 
මහින්ද පිල මාරාන්තික උපවාසයකට සැරසෙයි
රණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත.

ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ඇති බවයි.
පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇති අතර පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණි.

දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාම මීට ආසන්නම හේතුව ලෙස සැලකොන නමුත් එම රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් පරික්ෂණ මට්ටමේ පවතී.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරුණයෙකු මිය යයි.. අරණායක වසා දමයි !
තරුණයෙකු මිය යයි.. අරණායක වසා දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGrJQCj3TeWUdwCoziQAj54bW0Ch-N1XRLvtZx1wZDwXop6RQfHHo0T55nQMQEtwGi-NIDiYwuy_VEq3MLgjYfWR-VJyoCMjbTHssvVCQ3tfn19X1pWaWTcc8cvwdKYjjzQjAgUGqzlRTY/s320/4545878.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGrJQCj3TeWUdwCoziQAj54bW0Ch-N1XRLvtZx1wZDwXop6RQfHHo0T55nQMQEtwGi-NIDiYwuy_VEq3MLgjYfWR-VJyoCMjbTHssvVCQ3tfn19X1pWaWTcc8cvwdKYjjzQjAgUGqzlRTY/s72-c/4545878.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy