උ පකාරක පන්ති යළි ඇරඹීමෙන් පසුල දෑහිතකාමී නව ගමන් මගකට දරුවන් යොමු කිරීම වැදගත් යයි අග‍්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුම...
උපකාරක පන්ති යළි ඇරඹීමෙන් පසුල දෑහිතකාමී නව ගමන් මගකට දරුවන් යොමු කිරීම වැදගත් යයි අග‍්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සදහන් කරයි.
අදාල ලිපිය මෙසේය.
අමිත් පුස්සැල්ල මහතා,
සභාපති,
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය,
අංක 282/7,
හයිලෙවෙල් පාර,
නුගේගොඩ.
හිතවත් සභාපති තුමනි,
උපකාරක පන්ති යළි ඇරඹීමෙන් පසු, දෑහිතකාමී නව ගමන් මගකට දරුවන් යොමු කිරීම.
කොවිඞ් 19 ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීමට, සිය පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දමමින් වුවද, දරුවන්ගේ අනාගත අධ්‍යාපන ඉලක්ක සපුරාලීමට වෙහෙසෙන, දිවයින පුරා සිටින සියලූ ම වෘත්තීය දේශකවරුන්ගේ කැපවීම ද මේ මොහොතේ බෙහෙවින් අගය කළ යුතුව ඇත.
මෙම ව්‍යයසනය ජය ගෙන, රට වේගවත් සංවර්ධනයකට ගෙනයාම අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග‍්‍රාමාත්‍යතුමන් ප‍්‍රමුඛ රජයේ අරමුණයි. රටක් ලෙස අපට නැගී සිටීමට නම්, රටට සැබැවින්ම ආදරය කරන දරු පරපුරක් සිටිය යුතුමය.
”ගුරුවරුන් යනු දෙවිවරුන් වැනිය” යන තේමාව යටතේ, මා ඔබට යෝජනා කරන්නේ ඉදිරියේදී ඔබ අධ්‍යාපන ආයතන ඇරඹුනු පසු, සෑම පන්ති වාරයකදී ම විනාඩි කිහිපයක් දරුවන්ගේ යහපත් සිතුවිලි පෝෂණය කර ඔවුන්ගේ අධ්‍යාත්මය පුබුදුවාලීමට සුදුසු කාලයක් වෙන් කරනා ලෙසය.
රටට දැයට වැඩදායී, යහපත් ගුණ ගරුක මිනිස් කමින් පෝෂිත දරු පරපුරක් අප විසින් අනාගත ලෝකයට නිර්මාණය කර දිය යුතුමය.
ඔබ සංගමය මගින් මේ සදහා වන ප‍්‍රතිපත්තිමය වැඩපිලිවෙලක් සකස් කර, එය කි‍්‍රයාවට නංවන්නේ නම් අනාගත දරු පරපුර වෙනුවෙන් බෙහෙවින් කෘත්‍යඥ වෙමි.
ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක් නිර්මාණය කරන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා..!
මෙයට,
හිතවත්,
කුමාරසිරි හෙට්ටිගේ
අග‍්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්

COMMENTS