දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු - සජිත්
Homeප්‍රවෘත්ති

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු - සජිත්

PropellerAds

කො රෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වෙද්දී මැතිවරණයක් පැවැත්වීම රටට කරන බරපතළ හානියක් යයි හිටපු විපක්ෂනායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ...

තනිව හමුවෙන්න රනිල් කල ඉල්ලීමට විග්නේෂ්වරන් බෑ කියයි
ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
කොරෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වෙද්දී මැතිවරණයක් පැවැත්වීම රටට කරන බරපතළ හානියක් යයි හිටපු විපක්ෂනායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොරෝනා වෛරසය බරපතල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ තත්වය යම් පමණකට හෝ මැඩ පැවැත්වීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට හැකි වී ඇති බව ද ඔහු පවසයි.

මැතිවරණයක් පැවැත්වීමෙන් සිදු වන්නේ මෙම ලබාගත් ජයග්‍රහණ පවා දීමක් යැයි ද ඔහුගේ අදහසයි.

එවන් තත්වයක් ඇත්තේ මැතිවරණයක් පැවැත්වුවහොත් මහජනතාවට මහත් භයංකර තත්ත්වයකට පත්වනු ඇති බවද එවිට කොරෝනා වෛරසය තව තවත් වැඩි වශයෙන් ව්‍යාප්ත වනු ඇති බවද ඔහු කියා සිටී.

මැතිවරණයක් පැවැත්වීමේ දී එම ක්‍රියාවලිය තුළ කොරෝනා මැඩ පැවැත්වීමට අවශ්‍ය සමාජ දුරස්ථ භාවය රැකගැනීමට නොහැකි බව පවසන ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින්නේ සියලු දෙනා ම එක්සිත්ව එක්සත්ව මැතිවරණය කල් දැමීමට කටයුතු කල යුතු බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු - සජිත්
රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfI29S9ra_LQIQt4z4UnvdGxgeuDAUF-R9-f_tGtuFiHndmgNozSZ-LzPZAuezXnk1IZqRzvicdY1jUU2b24AcKOE5RGHhaYu7w6xy6MXpGF5GK8UCnC5guUuLXIgNRV2pu_C7ME4G3sSA/s320/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfI29S9ra_LQIQt4z4UnvdGxgeuDAUF-R9-f_tGtuFiHndmgNozSZ-LzPZAuezXnk1IZqRzvicdY1jUU2b24AcKOE5RGHhaYu7w6xy6MXpGF5GK8UCnC5guUuLXIgNRV2pu_C7ME4G3sSA/s72-c/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_745.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_745.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy