දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තනිව හමුවෙන්න රනිල් කල ඉල්ලීමට විග්නේෂ්වරන් බෑ කියයි
Homeප්‍රවෘත්ති

තනිව හමුවෙන්න රනිල් කල ඉල්ලීමට විග්නේෂ්වරන් බෑ කියයි

PropellerAds

එ ළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ නොහොත් ටී.එම්.කේ. පක්ෂය සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්...

ගෝඨා නැති වුණාට තව රාජපක්ෂලා ඕනෙ තරම් ඉන්නවා
මාලිංග අස්වුනත් අපි World Cup ගහනවා.. එයා අස්වුනොත් කරන්න දෙයක් නෑ.. ලෝක පුජිත ක‍්‍රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ - ක‍්‍රිකට් සභාපති
"නායකත්වයෙන් ඉවත් කිරීම ගැන සාකච්චා කරනවා.. ඉන් පසු කණ්ඩායමෙන් ඉවත් වීම නොවීම තීරණය කරනවා" - මාලිංග ඉන්දියාවේ සිට කියයි
ළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ නොහොත් ටී.එම්.කේ. පක්ෂය සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුව වෙනුවෙන් විසදුම් ඉල්ලා  යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අවස්ථාවක අදාල සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් සිදුකරන්නේනම් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම්දුන් බවද සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියි.

කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් හට කරුණු 13 ක් ඇතුලත් යෝජනාවලියක් සකස් කොට ඇති අතර ජනාධිපතිවරනයේදී සහය දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම සමග පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරනයේදී ජන්දය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ ජනතා පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරිණ

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තනිව හමුවෙන්න රනිල් කල ඉල්ලීමට විග්නේෂ්වරන් බෑ කියයි
තනිව හමුවෙන්න රනිල් කල ඉල්ලීමට විග්නේෂ්වරන් බෑ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilH-yG7hen7mCbudQLOAVLW4VRk-k6VqlLvXdE8URiE7Z1Vx3qjbkqzDvys9eNdgyNEybL-ZUMBcvrkv1SKGj_-E9oN1CzmPSPv0zVYarY2eabfOxn8wjgGA45v6ZIwdMwARa_-8GxTmwo/s320/vignesh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilH-yG7hen7mCbudQLOAVLW4VRk-k6VqlLvXdE8URiE7Z1Vx3qjbkqzDvys9eNdgyNEybL-ZUMBcvrkv1SKGj_-E9oN1CzmPSPv0zVYarY2eabfOxn8wjgGA45v6ZIwdMwARa_-8GxTmwo/s72-c/vignesh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_785.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_785.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy