ද කුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ජය ලබා තිබෙනවා. ඒ අනුව ආසන 330 කින්...
දකුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ජය ලබා තිබෙනවා.
ඒ අනුව ආසන 330 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 180 ක බලය හිමි කර ගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි.
ප‍්‍රතිවාදී UFP පක්ෂය ආසන 103 ක් පමණක් දිනා ගෙන තිබෙනවා. දකුණු කොරියාව මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ එරට නව කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති පසුබිමක් තුළවීම විශේෂත්වයක්.

COMMENTS