ජ නාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර තිබ...
ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇත.
ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද(13) පෙරවරු 07.35ට පමණ චීනය බලා පිටත්ව ගිය බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේය.
මෙම සංචාරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ 27 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක්ද සහභාගි වී තිබේ.

COMMENTS