නි යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට සමාජ ජාලයන්හි මාධ්‍ය වාර්තා පළවෙයි. කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීම සමග ...
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට සමාජ ජාලයන්හි මාධ්‍ය වාර්තා පළවෙයි.
කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීම සමග ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පොලිසිය වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා දිගින් දිගටම එක්ව සිටියේය.
ඒ හේතුවෙන් ඇති වූ අධික විඩාව හේතුවෙන් ඔහු මෙසේ අසනීප තත්වයට ඇති බවද එම වාර්තාවල සඳහන්ය.
එක් අවස්ථාවක රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ තමනටද කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට දැනුවත් කිරීමේ කාර්යය දිගටම සිදු කරන බවයි.
ඔහුගේ අදහස් දැක්වීම්වලට සහ ඉදිරිපත් කිරීමවලට සමාජ ජාලාවල ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් ඇත.

COMMENTS