දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා
Homeප්‍රවෘත්ති

රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා

PropellerAds

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි. පොලීසිය විසින් අ...

තත්ත්වය තවමත් අවදානම්! කඩුගන්නාව දින නියමයක් නැතිව වසා දමයි!
අති විශාල ජනතාවක් හෙට අපි කොළඹට ගේනවා... පුළුවන්නම් නවත්තපල්ලා - (VIDEO)
ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන්න උතුරේ උත්සව සතියක්!
රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය - පනන්ගොඩ පදිංචිකරුවෙකු වන 15 හැවිරිදි අයෙකුවය. සැකකරු පාසල් සිසුවෙකි.

අතවරයට පත්ව ඇත්තේ සැකකරුගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටි දැරිවියකි. ඇය ප්‍රදේශයේ පාසලක 08 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.

සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත. දැරිවියගේ නිවසේ විදුලිය නොමැති නිසා ඇය රූපවාහිණිය නැරඹීම සදහා නිතර සැකකරුගේ නිවසට ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසයේ දිනක සැකකරුගේ නිවසේ රූපවාහිණිය නරඹමින් සිටින විට දැරිවියව වැසිකිළියට කැදවාගෙන ගොස් ඇති සැකකරු එහිදී පළමු වරට ඇයව දුෂණය කර ඇත. අනතුරුව අවස්ථාව ලැබෙනු අවස්ථා කීපයකදීම දෙදෙනා අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව කියති.

පාසලේදී දැරිවිය පෙන්වා ඇති අසාමාන චර්යාවක් හේතුවෙන් ඇය සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති විදුහල්පතිවරයා මේ බව ඇයගේ මව්පියන්ට දැන්වීමට කටයුතු කර ඇත. ඒ අනුව තම දියණිගේ අසාමාන හැසිරීම සම්බන්ධයෙන් සොයා බලන විට ඇය ගැබිණියක් බවට ඇයගේ මව්පියන්ට හෙලි වී ඇත.

පසුව දැරිවියගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසිය දැන්වීමට කටයුතු කර ඇත.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

පුත්තලම - ජුඩ් සමන්ත.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා
රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා
http://ift.tt/2fj2fzx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_1225.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_1225.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy