අ ධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. ජූනි මස 2 දින...
අධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා
ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.
– Deshaya

COMMENTS