දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්
Homeප්‍රවෘත්ති

ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්

PropellerAds

ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමෙහි වාසිය ජනතාවට ලැබෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය ක...

අනුරට සහාය දුන් ජයම්පති ආපසු එජාපය වෙත එයි
කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ
අවිස්සාවේල්ලේ ෆේස්බුක් සාදයක් වටලයි – තරුණයින් 21ක් හා තරුණියන් 4ක් අත්අඩංගුවට
ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්

ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමෙහි වාසිය ජනතාවට ලැබෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඇතැම් ඖෂධ වර්ග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ මිලට ජනතාවට මෙතෙක් දිවයින පුරා ඖෂධ වෙළෙඳසැල් වලින් ලබාගැනීමට නොහැකි බවට පාරිභෝගික ජනතාව ඉදිරිපත් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විර්ශනය ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වෙළඳපොළේ පවතින ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා පසු විපරම් වැඩපිළිවෙළක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය  කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඖෂධ තොග සඟවා ඖෂධ හිඟයක් ඇති කිරීම වැලැක්වීමේ අරමුණින් දේශීය ආනයනකරුවන්ගේ ඖෂධ ගබඩා පරීක්ෂා කිරීමට ද නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්
ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්
http://ift.tt/2eLl1v9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_395.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_395.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy