දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු සිදුවීම ගැන මෛත්‍රිගෙන්, රනිල්ගෙන්, රුවන්ගෙන් අඩුතරමේ නිවේදනයක්වත් නෑ..!
Homeප්‍රවෘත්ති

පාස්කු සිදුවීම ගැන මෛත්‍රිගෙන්, රනිල්ගෙන්, රුවන්ගෙන් අඩුතරමේ නිවේදනයක්වත් නෑ..!

PropellerAds

පා ස්කු සිදුවීමට සිදුවී වසරක් සපිරෙන මොහ‌ොතේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපතිවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වූ මෛත්‍රීප...

කෝවිලේ උත්සවයේදී ඊලාම් සිතියම ප්‍රදර්ශනය කළාට යාපනයේ 9කට නඩු
කෝවිලේ උත්සවයේදී ඊලාම් සිතියම ප්‍රදර්ශනය කළාට යාපනයේ 9කට නඩු
"අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී
පාස්කු සිදුවීමට සිදුවී වසරක් සපිරෙන මොහ‌ොතේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපතිවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වූ මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගෙන් කිසිදු අයකු අවම වශයෙන් නිවේදනයක් හෝ නිකුත් නොකිරීම විශේෂ සිදුවීමකි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පමණක් නොව සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා පවා ඊයේ (21) දින නිවේදන නිකුත් කරමින් එම සිදුවීම හෙළා දැකීමට පියවර ගෙන තිබිණ.

නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඊයේ දිනයේ ඒ සම්බන්ධයෙන් කිසිදු වචනයක් හෝ කතා නොකළා පමණක් නොව අවම වශයෙන් එම අවස්ථාව සිහි කරමින් පහනක් හෝ දල්වනු දැකගත නොහැති විය.

කෙසේ වෙතත් එය සිදුවන අවස්ථවේ ඒ සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇගවීම් රැසක් ලැබී තිබුණද ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබද උනන්දුවක් නොදැක්වූ බවට එකල චෝදනා එල්ල වී තිබිණ.

එම අවස්ථාවේ පවා මෛත්‍රීපාල සිරිසේන මහතා සිටියේ කිසිවකුටත් නොකියා සිංගප්පූරු සංචාරයක නිරතවය. නමුත් ප්‍රහාරයෙන් පසුවත් දින ගණනාවක් යනතුරු ඒ මහතා දිවයිනට පැමිණීමට පියවර ගත්තේ නැත.

පසුව පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී පවා ජනාධිපතිවරයා ලෙස එකල සිරිසේන මහතා සිය වගකීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබිණ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු සිදුවීම ගැන මෛත්‍රිගෙන්, රනිල්ගෙන්, රුවන්ගෙන් අඩුතරමේ නිවේදනයක්වත් නෑ..!
පාස්කු සිදුවීම ගැන මෛත්‍රිගෙන්, රනිල්ගෙන්, රුවන්ගෙන් අඩුතරමේ නිවේදනයක්වත් නෑ..!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinsk8uBcIGek5HHEOmTHn9zvxy46t39ReLGAHPUeGtr2gTZ4QPzFKq-TGfoQ4JN7JBtmvxykC3inHvLKpidKJHbktmcZpma0xNRlCvdcxkEupudNmXjsVpMs47zz9W0lWD8RQzMvD_iH6O/s320/maithri-ranil-ruwan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinsk8uBcIGek5HHEOmTHn9zvxy46t39ReLGAHPUeGtr2gTZ4QPzFKq-TGfoQ4JN7JBtmvxykC3inHvLKpidKJHbktmcZpma0xNRlCvdcxkEupudNmXjsVpMs47zz9W0lWD8RQzMvD_iH6O/s72-c/maithri-ranil-ruwan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_401.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_401.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy