මි නිස් වර්ගයාට අහිතකර අවදානම් සහගත වයිරස් ආසාදිත තත්ත්වයක් තුළින් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයකුගේ භූමදාන කටයුතු රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් ...
මිනිස් වර්ගයාට අහිතකර අවදානම් සහගත වයිරස් ආසාදිත තත්ත්වයක් තුළින් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයකුගේ භූමදාන කටයුතු රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සොහොන් පිටියක සුවිශේෂී ස්ථානයක සිදුකිරීමට සහාය දක්වන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලීමක් කරයි.
එම සභාවේ ලේකම් අල්සෙයික් එම්.එල්.එම්. ඉල්යාස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොරෝනා වයිරසය හේතුවෙන් පසුගියදා මියගිය මුස්ලිම් පුද්ගලයාගේ ආදහන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් දක්වන විවිධ අදහස් ගැන කරුණු දක්වමිනි.
කුමුදු උපුල් ශාන්ත

COMMENTS