කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍යය ඇමති...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
සෞඛ්‍යය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අදාල දේහය සම්පූර්ණයෙන්ම දැවී යනතෙක් නිසි බලධාරියාගේ අධීක්ෂණයට ආදාහනය කළ යුතු බවයි.
සම්පූර්ණ ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.

COMMENTS