යා පනය නාවලර් මාර්ගයේ පාපැදියකින් ඊයේ (26) සවස ගමන් කල පුද්ගලයෙකුට හදීසියේම ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය යාම නිසා ප්‍රදේශවාසීන් අතර කොරෝණා ...
යාපනය නාවලර් මාර්ගයේ පාපැදියකින් ඊයේ (26) සවස ගමන් කල පුද්ගලයෙකුට හදීසියේම ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය යාම නිසා ප්‍රදේශවාසීන් අතර කොරෝණා බිය හේතුවෙන් නොසන්සුන්තාවක් හට ගෙන ඇත.
නාවල්ර් මාර්ගයේ පාපැදියකින් ගමන් කල 68 හැවිරිදි ටී.වාමදේවන් නැමති වයෝවෘද්ද පුද්ගලයෙකු මෙසේ එකවරම පාපැදියෙන් වැටී මාර්ගය අසල සිටිනු අසල්වැසියන් විසින් දැක ඒ බව පොලීසියට පැවසීමෙන් අනතුරුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට පැමින පරික්ෂා කිරීමේදී වැටී සිටි පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් සිට ඇති අතර මිය යාමට හේතුව අනාවරනය වී නොමැත.
මළ සිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර අවසන් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර අදාල පුද්ගලයාට හෘද අසනීපයක් වැනි රෝගයක් හදීසියේම ඇති වී මිය යන්නට ඇති බවට සැක පල කරන බවටත් ජනතාවට බිය විය යුතු කරුණක් නොවන බවටත් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS