දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාවට සහන දිය යුතු හැටි මැ.කො අගමැතිට කියාදෙයි - අගමැතිට ලිපියකුත් යවයි
Homeප්‍රවෘත්ති

ජනතාවට සහන දිය යුතු හැටි මැ.කො අගමැතිට කියාදෙයි - අගමැතිට ලිපියකුත් යවයි

PropellerAds

ජා තික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත. එහි දැක්වෙන්නේ පවතින වාතා...

විමල්ගේ ගෙදර හදිසි රැස්වීමක්! 2 වැනිදා තීරණාත්මකයි!
නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු චමුදිත කරපු ආන්දෝලනාත්මක පළමු සාකච්ජාව මෙන්න (VIDEO)
ලේකම් එපා කියද්දි ජනපතිගේ අනුදැනුම පිට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වැඩට ඇවිත්!
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත.

එහි දැක්වෙන්නේ පවතින වාතාවරණය මත ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදි විශේෂ වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවයි.
කෙසේවෙතත් එම ක්‍රියාවලිය යටතේ ජනතාවට සහන සැලසීමේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් භාණ්ඩ බෙදාහැරීම මුවාවෙන් සිය අපේක්ෂකත්වය සහ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ උත්සහයක නිරතවන බවට පැමිණිලි ලැබී ඇතැයි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.

එම නිසා ආණ්ඩුකාරවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන්,ප්‍රධාන ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම්වරුන් ,ප්‍රාදේශිය ලේකම්වරුන් ,පළාත් පාලන ආයතන වල කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ආරක්ෂක අංශ වල සාමාජිකයින්ගේ සහාය ඇතිව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට බෙදාදීමට පියවර ගන්නා ලෙසත් ඒ වෙනුවට ඇතැම් දේශපාලනඥයින් මේ අවස්ථාවේදී දේශපාලන වාසි ලබාගැනීමේ ප්‍රයත්නය වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා යොමු කළ ලිපියේ දැක්වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවට සහන දිය යුතු හැටි මැ.කො අගමැතිට කියාදෙයි - අගමැතිට ලිපියකුත් යවයි
ජනතාවට සහන දිය යුතු හැටි මැ.කො අගමැතිට කියාදෙයි - අගමැතිට ලිපියකුත් යවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQVfZhuML19RyjVVLSs9CO0auhdJGhvMBIVsPGneSFAdNuSevefxTKnMxFQMzNL9QOlQvj4kZVChuqoWjwl1HONyPS2ptGTJLWwpQQ2APqLkPds0q63KDh_15RLBbRXIEVeShdEpYzfFwY/s320/8fd8fcef4fa64c61ebff277bdf2981f7_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQVfZhuML19RyjVVLSs9CO0auhdJGhvMBIVsPGneSFAdNuSevefxTKnMxFQMzNL9QOlQvj4kZVChuqoWjwl1HONyPS2ptGTJLWwpQQ2APqLkPds0q63KDh_15RLBbRXIEVeShdEpYzfFwY/s72-c/8fd8fcef4fa64c61ebff277bdf2981f7_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy