කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ දේහය පිලිබද අවසන් කටයුතු සිදු කල ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හි...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ දේහය පිලිබද අවසන් කටයුතු සිදු කල ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා විරෝධය පළකරයි.
මුස්ලිම් ජාතිකයෙකු වූ මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව සිදුකළ යුතුව තිබූ බවත් ඔහු සඳහන් කරයි.
තම විරෝධය පල කරමින් ඔහු තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මුස්ලිම් ජාතිකයෙකු වූ මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව සිදුකළ යුතුව තිබූ බවත් ඔහු සඳහන් කරයි.
තම විරෝධය පල කරමින් ඔහු තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

COMMENTS