දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප - එජාප සාකච්ඡා අරඹයි
Homeප්‍රවෘත්ති

ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප - එජාප සාකච්ඡා අරඹයි

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී විධායක ජනාධිපතිධූරය හා පළාත් සභා බලතල සම්බන්ධයෙන් ජනමත විචාරණයකට තුඩු නොදෙන එකඟතාවන් ඇතිකර ගැනීම සඳහ...

හකීම් පාර්ලිමේන්තුවේ මුව ආවරණ පැළඳ නෑ – මුළු පර්ලිමෙන්තුවටම කරන දේ මෙන්න
යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී
මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…
ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප - එජාප සාකච්ඡා අරඹයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී විධායක ජනාධිපතිධූරය හා පළාත් සභා බලතල සම්බන්ධයෙන් ජනමත විචාරණයකට තුඩු නොදෙන එකඟතාවන් ඇතිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 5 දෙනා බැගින් යුත් කමිටු දෙකක් පත් කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් කර ඇති කමිටුවට නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් පත් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් කමිටුවට මංගල සමරවීර, මලික් සමරවික්‍රම කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, හා සාගල රත්නායක යන මැති ඇමතිවරුන් පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

 

මෙම කමිටුව මේවන විට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප - එජාප සාකච්ඡා අරඹයි
ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප - එජාප සාකච්ඡා අරඹයි
http://ift.tt/2aCirZp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy