දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උඩින්ගිය  අප්පච්චිලා පුතාලා අද පාදයාත්‍රා යනවා - දිලිප් 
Homeප්‍රවෘත්ති

උඩින්ගිය  අප්පච්චිලා පුතාලා අද පාදයාත්‍රා යනවා - දිලිප් 

PropellerAds

එදා උඩින්ගිය අප්පච්චිලා පුතාලා ඥාති පරපුරම දේව දඩුවමක් ලබාදීලා අද පාද යාත්‍රා යන්න පන්සල් කෝවිල් ගානේ ගිහින් සමාව ගන්න දඩුවමක් ලබා දී ඇති...

"සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" අද වැලිකඩ ඉදිරිපිට දී
ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්.
2020 දි දුම්කොළ වගාව තහනම් ….පැණි බීම වලට දඩ
උඩින්ගිය  අප්පච්චිලා පුතාලා අද පාදයාත්‍රා යනවා - දිලිප් 

එදා උඩින්ගිය අප්පච්චිලා පුතාලා ඥාති පරපුරම දේව දඩුවමක් ලබාදීලා අද පාද යාත්‍රා යන්න පන්සල් කෝවිල් ගානේ ගිහින් සමාව ගන්න දඩුවමක් ලබා දී ඇති බව ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි. 

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ ඊයේ (30) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගිලන්රථ ලබාදීමේ උත්සවයක් සදහා සහභාගි වෙමිනි. 

අගමැති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ඉන්දියානු සංචාරයේදී ලංකාවේ ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීම සදහා ගිලන්රථ 108ක් ඉන්දියන් රජය මගින් පළමු වටයට මෙරටට ලබා දුන්  අතර ඉන් ගිලන්රථ හයක් හම්බන්තොට දිස්ත්‍රිකයේ පොලිස් වසම් 06ක් සදහා ලබාදීම ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරිණි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා,

“මේ ගිලන්රථ පරිත්‍යාග කරනකොට මට මතක් වුනා පසුගියදා මම රූපවාහිනියෙන් දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂයේ කණ්ඩායම් නැවත වතාවක් මේ රටේ බලය ගන්න හොරු තක්කඩි මිනීමරුවෝ මංකොල්ල කාරයෝ සුදුවෑන් කාරයෝ ටිකක් ගිහින් හිටියා මම දැක්කා. නුවර ඉදලා ඉදලා එන පළමු පාගමනේදීම මේ අය කලේ අහිංසක ලෙඩෙක් අරන් එන ගිලන් රථයකට ගහලා කුඩු කළා. මේ පාගමන යන්නේ මේ යට නැවත බලය ලබාදෙන්න ද කියලා මම අහනවා. ඒ නිසා මම ඒකාබද්ද විපක්ෂයේ කණ්ඩායමට කියනවා ඔය පාද යාත්‍රා ඔය රෝදගමන් ගියාට ප්‍රශනයක් නෑ කවදාවත් මේ අවුරුදු පහ ඇතුලත මේ ආණ්ඩුව වෙනස්කරන්න බෑ කියලා මං කියනවා.“ 

රාහුල් සමන්ත - හම්බන්තොට

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උඩින්ගිය  අප්පච්චිලා පුතාලා අද පාදයාත්‍රා යනවා - දිලිප් 
උඩින්ගිය  අප්පච්චිලා පුතාලා අද පාදයාත්‍රා යනවා - දිලිප් 
http://ift.tt/2aqjpEy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy