වි යත්මග සංවිධානයේ නාමය භාවිතා කරමින් ඇතමුන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වන බව එම සංවිධානය සඳහන් කරයි. එම කටයුත්තට තම සංවිධානයේ දැනුවත...
වියත්මග සංවිධානයේ නාමය භාවිතා කරමින් ඇතමුන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වන බව එම සංවිධානය සඳහන් කරයි.
එම කටයුත්තට තම සංවිධානයේ දැනුවත් වීමකින් තොරව සිදුකරන ක්‍රියාවක් බවත් එවන් යමක් ඇත්නම් නිල වශයෙන් දැනුම් දීමක් කරන බවත් එම සංවිධානය කියා සිටියි.
ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වියත්මග සංවිධානය පවසන්නේ තම සංවිධානයේ දැනුවත් භාවයකින් තොරව පවත්වන සියලු රැස්වීම් සහ ක්‍රියාව ක්‍රියාවන් ව්‍යාජ ඒවා බවයි.
අදාල නිවේදනය මෙහි දැක්වෙයි.

COMMENTS