ස ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කර ඇති ‘සමගි ජන බලවේගය’ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට එහි ඉහල මට්ටමේ බොහෝ පිර...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කර ඇති ‘සමගි ජන බලවේගය’ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට එහි ඉහල මට්ටමේ බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් ජාතික ලැයිස්තුව ඇතුළු වීමට මහත් වෙහෙසක් දරමින් සිටී.
ඊට හේතුව ලෙස දන්වා ඇත්තේ මැතිවරණ මෙහෙයුමේ භාරදූර කාර්යයන් සඳහා තමනට මැදිහත්වීමේදී තම ආසනවල ප්‍රචාරක ව්‍යාපෘතිය හරිහැටි කරගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවයි.
නමුත් පක්‍ෂයේ පිරිස් විසින් ඔවුනට පවසා ඇත්තේ තරඟ කර ජය ගැනීමට නොහැකි අවදානමක් ඇති පිරිස මෙසේ ජාතික ඇත්තට පැනීමට උත්සාහ කරන බවයි.
ජ්‍යෙෂ්ඨයන් හැකිතාක් මැතිවරණයට තරග කර අත්‍යවශ්‍ය අය පමණක් ජාතික ලැයිස්තුවට ඇතුළු කළ යුතු බව එහි බොහෝ පිරිසකගේ මතය වී ඇත.

COMMENTS