කො රෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර ...
කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන් කරයි.
එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකර මහතාගේ හෘදසාක්ෂිය දන්නා බවද ඔහු කීය.
තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.

COMMENTS