අ ලුත් පක්ෂයක් අපිව හැදුවොත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අය අද අපේ පක්ෂය කොටස්කාරයන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන්...
අලුත් පක්ෂයක් අපිව හැදුවොත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අය අද අපේ පක්ෂය කොටස්කාරයන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සතුටු වන බව ද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කැස්බෑවේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය අමතමිනි.
හම්බන්තොට එක්සත් ජාතික පාක්‍ෂිකයා අතහැර කොළඹට නොගොස් හම්බන්තොට ම රැඳී සිටින්නැයි එහිදී නාමල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.

COMMENTS