එ ක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා රටින් බැහැ පිටව ගොස් ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ...
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා රටින් බැහැ පිටව ගොස් ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට ලද තොරතුරු මත බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.
හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ප්‍රබලයෙකුගේ ලද දැනුම්දීමක් හේතුවෙන් වික‍්‍රමසිංහ මහතා රටින් බැහැර වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
ඊයේ පස්වරුවේ රනිල් වික්රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්වී ගියේ කිසිදු හේතුවක් නොදන්වමිනි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට රටින් පිටවීම තහනම් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම හෙට දින දක්වා කල්දමා තිබේ.

COMMENTS