ඥානක්කාට වඩා හොඳට තමන්ට සාස්තර කීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන විට පළමුවෙන් ම ...
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන විට පළමුවෙන් ම ඔහු සමග සිට ගත් තමන් රනිල් අගමැති ධූරයට සහ ජනාධිපති ධූරයට ද රැගෙන ගිය බවයි, චාමර සම්පත් ප්‍රකාශ කළේ.
නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක වැනි හොඳ ම ශ්‍රීලනිප අශ්වයින් සිටින්නේ තමන් සමග බවත් ඊළඟට කවුරු ආණ්ඩු පිහිටවුවත් තමන් සහ නිමල් සිරිපාල ඇමැතිවරුන් බවත් චාමර සම්පත් දසනායක අවධාරණය කළේ බදුල්ලේ දී ජන හමුවක් අමතමිනි.

COMMENTS