කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු මේ වන විට සම්පූර්ණ සුවය ලබා නිවසේ සිටින මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා කළුබෝවිල රෝහලට පැමිණ තම රුධිරය ප...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු මේ වන විට සම්පූර්ණ සුවය ලබා නිවසේ සිටින මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා කළුබෝවිල රෝහලට පැමිණ තම රුධිරය පරිත්‍යාග කර ඇත. කොරෝනා රෝගය වැළඳීමෙන් පසු දැනට දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ඔහුගේ රුධිරය ලබාදීම සඳහා මෙසේ රුධිරය ලබා දීමට කටයුතු කර ඇත.
ජයන්ත රණසිංහ මහතාගේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ තත්වයක තිබීම නිසා ඔහුගේ රුධිරය අසාධ්‍ය රෝගීන් දෙදෙනාට ලබාදීම සුදුසු බව වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ජයන්ත රණසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කැමැත්ත පළ කිරීම මත ගිලන් රථයකින් ඔහු නිවසට සිට රෝහලට ගෙන ගොස් ආපසු නිවසටම ඇරලවා තිබේ.

COMMENTS