දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
Homeප්‍රවෘත්ති

රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..

PropellerAds

ප සුගිය ජනාධිපතිවරණයේ මහා ජාතිවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. එය වළක්වන ලද්දේ ගරුතර මහා ...

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් : අරාබි නීති, සංස්කෘතිය හා මද්‍රසා පාසල් වෙනස් කිරීමට යයි !
මාධ්‍ය රඟපෑම් නැවැත්තුවෙත්, බුලත්වත්ත ගෙනාවෙත් මම - හමුදාපති
ඇමති මංගලට කල් යල් බලා ඇමති රවිගෙන් තඩි ටොක්කක් !
සුගිය ජනාධිපතිවරණයේ මහා ජාතිවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එය වළක්වන ලද්දේ ගරුතර මහා සංඝරත්නය විසින් යැයි ද පසුගිය ජනාධිපතිවරණයේදී වනවාසී භික්ෂුන් වහන්සේලා පවා පැමිණ ඡන්දය භාවිත කරන ලද්දේ බුද්ධ ශාසනය විය හැකි අනතුරුවලින් දී රට බේරා ගැනීමට බවද අගමැතිවරයා පැවසීය.

අද වන විට ජනතාවද රට තුළ ඇති දේශපාලන යථාර්ථය තේරුම් ගෙන සිටි බව පෙනී ගිය නමුත් පවතින දේශපාලන යතාර්ථය මේ වනවිට යම් පිරිසක් තේරුම්ගෙන නැති බවද ඔහු සදහන් කලේය.

දැනට ක්‍රියාත්මක වන්නේ සුළුතර ආණ්ඩුවක් බවත් විපක්ෂයේ බහුතරය සිටින බවත් පෙන්වා දුන්නේය.

අගමැතිවරයා මේ අදහස් පල කරන ලද්දේ පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන්ට ප්‍රණාම පිදීම සදහා පැවති උත්සවය අමතමිනි.

අද වන විට රට තුළ අන්‍යාගමික කරණය ඉතා දරුණු ලෙස සිදුවන බවද බෞද්ධයන්ද එම රැල්ලට හසුවී සිටින බවත් ඔහු සඳහන් කළේය.

එනිසා අන්‍යාගමිකරනය පිළිබඳව ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZyd6irLLXsFR_s5IRJVp91lXj64R6y7vpvISN94NthV8hZ_8mIBs5adwjy3dPaTDpqiIwhfE7hqbegcfZDZUgVkWEDQh1oEvHkliR-euUxZsXx7ZmY4SK3MNri5KBwttVcTX82JGlfmzu/s320/mahinda-prime.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZyd6irLLXsFR_s5IRJVp91lXj64R6y7vpvISN94NthV8hZ_8mIBs5adwjy3dPaTDpqiIwhfE7hqbegcfZDZUgVkWEDQh1oEvHkliR-euUxZsXx7ZmY4SK3MNri5KBwttVcTX82JGlfmzu/s72-c/mahinda-prime.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy