දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් අවමයි - රවී
Homeප්‍රවෘත්ති

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් අවමයි - රවී

PropellerAds

කො විඩ් -19 ආසාදිත රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් අවම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමදේශ් මහතා කියයි. ඔහු පෙන...

27 දා LTTE විරුවන් සමරන්න කටයුතු කරන්නැයි මන්ත්‍රී ශ්‍රීධරන් කියයි
"කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක්" - ජනපති
තෙවරප්පෙරුමට හා හේෂාට ඇප
කොවිඩ් -19 ආසාදිත රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් අවම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමදේශ් මහතා කියයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හදුනා ගැනීම සදහා දැනට භාවිතාවන ක්‍රමය වන්නේ "කොරෝනා PCR” පරීක්ෂාව බවත්, එම පරික්ෂාවට දැනට පහසුකම් සපයා ඇත්තේ වෛද්‍ය පර්යේෂණායතනයෙහි රසායනාගාරයකට පමණක් බවයි.
එහිද දිනකට සිදු කල හැකි පරීක්ෂණ ප්‍රමාණය අසූවකට පමණ සීමා වන අතර, දිවයිනේ සියළු පුරවැසියන්ගේ රෝගී තත්වයන් හදුනා ගත යුතු වන්නේ එම රසායනාගාරය තුලදී බවයි.

පැය 6ක පමණ උපරිම කාළයකදී මෙම පරීක්ෂණයෙහි ප්‍රතිපල නිකුත් කල හැකි නමුත්, අධික නිදර්ශක ප්‍රමාණයක් එක රසායනාගාරයකට ගොඩ ගැසීම හේතුවෙන් එම කාළය දින ගණනාවක් දක්වා කල් ගතවිය හැකි බවට ද ඔහු අනතුරු හඟවා තිබේ.

කොරෝනා PCR පරීක්ෂාව සිදු කිරීමේ හැකියාව, උපකරණ අදාල රසායනාගාර වෘත්තිකයින්ගේ සේවය සහිත වෙනත් රසායනාගාර 3ක් කරාපිටිය, මහනුවර, අනුරාධපුර ශික්ෂණ රෝහල් තුල පිහිටා ඇතැයි ද, මෙකී එකදු රසායනාගාරක හෝ මේ වනතුරුත් එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර නැති බවට ද ඔහු චෝදනා කර සිටී.

ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අදාල PCR ප්‍රතික්‍රීයක කට්ටල සහ නිදර්ශක යොමු කිරීම පමණක් බවද කුමදේශ් මහතා කියයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් මේ බව කියා සිටී.

මේ තත්ත්වය හේතුවෙන් වෛද්‍ය පර්යේෂණායතනය තුල ඇතැම් නිළධාරීන්ගේ වුවමණාව මත, කිසියම් "කොරෝනා ඒකාධිකාරයක්" පවත්වා ගැනීම සදහා උත්සාහ කරන්නේ ද යන සැකය මතුව ඇති බවද ඔහු

එසේම, දැනට මෙම පරීක්ෂාව විනාඩි 20ක් වැනි කෙටි කාළයකින් හදුනා ගැනීම සාදහා ක්ෂණික පරීක්ෂණ කට්ටල සකසා ඇති අතර අවශ්‍යනම් දින කිහිපයකදී ඇනවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දී ඇත.

ලෝකය එතරම් දියුණුව තිබියදී, අදාල පුද්ගලයා පරීක්ෂාවට ලක් කර රූපවාහිනී විවාදය ඇතර තුර විද්‍යාතමකව සනාථ කල ප්‍රකශයක් නිකුත් කල හැකිව තිබියදී, අපට බොහෝ අවිද්‍යාත්මක, සසම්භාවී ප්‍රකශ වලට යෑමට සිදුව තිබෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්නකර සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් අවමයි - රවී
කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් අවමයි - රවී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5V7H7O1xZ4ojYLd-7WppSTRARDY3a-kslp4Mx3j8bI9jXiyvRd_RL9fUlj-JAHgh8MYMDI1etJvLTZ5BIm7MwxXkwmqvVC7RFpB4KCn_h00TDHXds0UNrtwZOJLRWcVzE7HtZinnOvMM_/s320/19917080c3886b52b7af90600762a5cf_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5V7H7O1xZ4ojYLd-7WppSTRARDY3a-kslp4Mx3j8bI9jXiyvRd_RL9fUlj-JAHgh8MYMDI1etJvLTZ5BIm7MwxXkwmqvVC7RFpB4KCn_h00TDHXds0UNrtwZOJLRWcVzE7HtZinnOvMM_/s72-c/19917080c3886b52b7af90600762a5cf_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_490.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_490.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy