මේ වන විට රොෂාන් රණසිංහ පොළොන්නරුවේ බලය අතට ගෙන ඇති බවත් එම බලය තමන් නැවත ගන්නා බව ජනතාව නොපැවසුවහොත් ජනතාව තමන් වෙත නොපැමිණෙනු ඇති බවත් හි...
ආන්දෝලනාත්මක උකුසු ප්‍රකාශය පිළිබඳ ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් සමග සිදුකළ කතාබහක් අතර හෙතෙම මේ බව සඳහන් කර තිබේ.
මෙම ප්‍රකාශය නිසා තමන්ට විශාල හානියක් සිදුව ඇති බවත් එහෙයින් මෛත්‍රීපාල සිරිසේනට ජාතික ලැයිස්තුවෙන් පැමිණිය නොහැකි දැයි ශ්‍රීලනිප නායකයන් මෛත්‍රීපාලගෙන් විමසා ඇත.
තමා ජාතික ලැයිස්තුවෙන් පත්කරාවි යැයි කිසිසේත් සිතිය නොහැකි බවත් තමන් ජාතික ලැයිස්තුවට කළ දේ ඔවුන් ද කරනු ඇතැයි තමා සිතන නිසා පොළොන්නරුවෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණෙන බව මෛත්‍රීපාල සිරිසේන අවධරණය කර ඇත.
COMMENTS