දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"වෙල්ගමයි, වාසුයි රඟ පාන්නේ මහින්දගේ පිටපතට" - රංජන් සියල්ල හෙළි කරයි
Homeප්‍රවෘත්ති

"වෙල්ගමයි, වාසුයි රඟ පාන්නේ මහින්දගේ පිටපතට" - රංජන් සියල්ල හෙළි කරයි

PropellerAds

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩියෙන්ම විශ්වාස කරන්නේ තම ජාන බවත් ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනපතිධූරය යනවට ඔහු විරුද්ධ බව නිය...

ආරක්ෂාව පතා ලංකාවට පලා ආ පාකිස්තාන් සරණාගතයින් යළි පකිස්ථානයට !
මුස්ලිම් පල්ලියක භාරකරුවෙකුගේ නිවසින් අවි ආයුධ තොගයක් හමුවෙයි
එහෙ මෙහෙ ඉන්න හාදයන්, තමන්ගේ යාළුවන් කැඳවලා ආරක්‍ෂක කවුන්සිලයට විහිළුවක් බවට පත් කරලා - එජාප පසුපෙලින් ජනපතිට බරපතල චෝදනාවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩියෙන්ම විශ්වාස කරන්නේ තම ජාන බවත් ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනපතිධූරය යනවට ඔහු විරුද්ධ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ  මහතා මෙසේ  අදහස් දැක්විය.

“මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා. මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් හාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්‍රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වෙල්ගමයි, වාසුයි රඟ පාන්නේ මහින්දගේ පිටපතට" - රංජන් සියල්ල හෙළි කරයි
"වෙල්ගමයි, වාසුයි රඟ පාන්නේ මහින්දගේ පිටපතට" - රංජන් සියල්ල හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/ceb92f859b627eea0a1b857edffdeb31_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_612.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_612.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy