හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයාට අයත් බැංකු ගිණුමක රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ඇති බව හෙළිව තිබේ. රහස් පොලිසිය විසින් මේ බ...
රහස් පොලිසිය විසින් මේ බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම මුදල එම ගිණුමට බැර කර ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධායකයින් බවද අවස්ථා 172 ක දී මෙම මුදල ලැබී ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙලි කර ඇත.
පසුගිය රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් මෙම කරුණු හෙළිකර තිබේ.
COMMENTS