දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි
Homeප්‍රවෘත්ති

අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි

PropellerAds

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේක...

"රාජිත, පාඨලී නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි" - ඇමැති තලතාගෙන් සැර පිළිතුරක්
පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්
"වහලය උඩ නෙවෙයි කොහෙ නැග්ගත් වෙනසක් නැහැ" - අධිකරණ ඇමතිනී
අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව ද ඔහු සඳහන් කළේය. ෛ

මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමක් වන්නට තිබුණේ දැයි කල්පනා කළ යුතු බවද ඔහු පැවසීය.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දමා පහර දෙන තැනට පත්වී ඇති බවත් එසේ බනින්නෙ පහළ සිටින පොඩි දේශපාලකයන් විසින් බවද මහ ලේකම්වරයා කීය.

අද බල්ලන්ට බළලුන්ට ගහනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙන බවත් මෙයාකාරයෙන් තුනෙන් දෙකක ආණ්ඩු හදන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා කාරයන් නැතිනම් පොදුජන පෙරමුණක්ද නැති බව පැවසූ ඔහු ඉවසන්න හැකි උපරිමය ඉවසා මේ බව පවසන බවද ශ‍්‍රීලනිපයද ඇතුළුව සියල්ලන් එක් වී ජයග්‍රහණය ලබා ගත් බව අද අමතක වී ඇති බවත් ගුණමකුකම කියන්නෙ එකට බවද ඔහු කියා සිටියේය.

මෙම ප‍්‍රහාරයට සද්ද නොකර නිහඬව ඉන්නවාද විරුද්ධව විකල්ප බලවේගයක් හදනවා දැයි හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ දී ජන හමුවක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි
අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4CdVSvDeZCjzAELayIu7sT8eYpV5GCMAL1m6RPZUuoUZbhkxo9CWjnc7VP_7U3f3VB5-whTzHLBO_PDc-IZaitAToJ8zp67XAeqYjsuKRYUH9n0eCY5u_cgAR5MLEPXnei_9f8ThQKdaH/s320/dayasiri-lsppd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4CdVSvDeZCjzAELayIu7sT8eYpV5GCMAL1m6RPZUuoUZbhkxo9CWjnc7VP_7U3f3VB5-whTzHLBO_PDc-IZaitAToJ8zp67XAeqYjsuKRYUH9n0eCY5u_cgAR5MLEPXnei_9f8ThQKdaH/s72-c/dayasiri-lsppd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_395.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_395.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy