හි ටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය පක්ෂය ...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය පක්ෂය සමඟ එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා සාර්ථකව අවසන් කර එකඟතාවට පැමිණ ඇති බවයි ද සදහන්ය.
මේ අතර කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ අද පිහිටුවීමට නියමිතය.
ඉන් පසු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධ ගිවිසුම් ගත වීමට සූදානම් බවද වාර්තා වෙයි.

මේ අතර කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ අද පිහිටුවීමට නියමිතය.
ඉන් පසු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධ ගිවිසුම් ගත වීමට සූදානම් බවද වාර්තා වෙයි.

COMMENTS