කො රෝනා වෛරස ව්‍යාපෘතිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එංගලන්තයට වඩා ඉහළ බව එරට සංචාරකයෙක් සඳහන් කරයි. බීබීසී පුවත් සේවය සමඟ...
කොරෝනා වෛරස ව්‍යාපෘතිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එංගලන්තයට වඩා ඉහළ බව එරට සංචාරකයෙක් සඳහන් කරයි.
බීබීසී පුවත් සේවය සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එංගලන්තයේ හිත්‍රො ගුවන්තොටුපොළේදී නොතිබූ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන් තොටුපලේ තිබූ බවද ඔහු සඳහන් කළේය.

බීබීසී පුවත් සේවය සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එංගලන්තයේ හිත්‍රො ගුවන්තොටුපොළේදී නොතිබූ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන් තොටුපලේ තිබූ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS