ඇ ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් වීමට වගකීම හා එහි එජාප ආසන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා බ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් වීමට වගකීම හා එහි එජාප ආසන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා බවට මේ වන විට අගමැති වරයාට පැමිණිලි ලැබී ඇතැයි එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කටයුතු කිසිවක් සිදු කර නැති බවත් ඇල්පිටිය පැත්ත පලාතේ නොපැමිණීමත් නිසා මෙම පරාජය ලැබුණු බව අගමැතිවරයාට පෙන්වා දී ඇත්තේ යයිද වාර්තාවන්හි සඳහන්ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ හිතවාදී සමාජ ජාල පිටු විසින් ඇමතිවරයාට දැඩි ලෙස චෝදනා එල්ල කර ඇත්තේ ඇල්පිටිය පරාජයට වගකිව යුත්තේ ඔහු බවට චෝදනා කරමිනි.

COMMENTS