කො රෝනා වෛරසම් ආසාදිතයන් මේ වන විට ලොව පුරා 785,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 38,000 ආසන්නයේ පවතී. ආසාදනයෙන් සුව වූ සංඛ්‍යාව 165,000 ක් ...
කොරෝනා වෛරසම් ආසාදිතයන් මේ වන විට ලොව පුරා 785,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 38,000 ආසන්නයේ පවතී.
ආසාදනයෙන් සුව වූ සංඛ්‍යාව 165,000 ක් ඉක්මවා ඇත.
ගත වූ පැය 24 තුල වැඩිම ආසාදිත ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 20153කි. වැඩිම මරණ ප්‍රමාණය ස්පාඤ්ඤයෙන් වාර්තා වන්නේ 913ක් ලෙසිනි.
ඉතාලියෙන් 812ක් සහ ඇමරිකාවෙන් 573ක් අවසන් දිනයේ මරණ වාර්තා වී ඇත.

COMMENTS