කො රෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර ඇත. ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උ...
කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර ඇත.
ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ සහ අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මේ වන විට මෙරට රෝහල්වල ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.

ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ සහ අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මේ වන විට මෙරට රෝහල්වල ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.

COMMENTS