පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස කිසිදු යෝජනාවක් පක්‍ෂය තුල නැති බව එම පක්‍ෂ මහ ල...
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස තමන් තරග වදින බවයි.
වෙල්ගම මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉවත් වූයේ ජනාධිපති අපේක්‍ෂකත්වය මුල් කරගෙන ඇති වූ ගැටුම්කාරී තත්වයක් මතයි.
මේ තත්වය මත වෙල්ගම මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ස්වාධීන කණ්ඩායමක් හෝ වෙනත් විකල්පයක් සොයා ගැනීමට සිදුවෙයි.
COMMENTS