අගමැති රනිල්, පසුගියදා නිකුත් කළ ‘ට්විටර් පණිවිඩයක්’ නිසා පකිස්ථාන අගමැති ‘ඉම්රාන් ඛාන්’ කුපිත වූ බව පසුගිය සතියේ ‘රාජ්‍ය තාන්ත්‍රිකයින්’ අ...
රනිල් විසින් නිකුත් කළ ‘ට්විටර් පණිවිඩයෙන්’ කියැවුණේ, ඉන්දියාව විසින් නම් කළ ‘ලඩක්’ නම් වූ ‘බෞද්ධ ප්‍රාන්තය’ට සුබපැතුම් එක් කරන බවයි.
කෙසේවෙතත්, මෙය ඇසගැටුණු ‘ඉම්රාන් ඛාන්’ එ’සැණින් ම ඉස්ලාමාබාද්හි සිටින ‘ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා’ කැඳවා ඒ සම්බන්ධයෙන් ‘කණස්සල්ල’ ඵල කළ බව දැනගන්නට ලැබේ.
කෙසේවෙතත්, ඉන් නොනැවතුණු ‘ඉම්රාන් ඛාන්ගේ කේන්තිය’ කොළඹ සිටින පාකිස්ථාන මහ කොමසාරිස්වරයා’ වෙත ද ගලා ඇවිත් තිබුණු අතර, ඒ අනුව ඔහු හැරෙන තැපෑලෙන්ම ‘රනිල්ගේ ප්‍රකාශය පිළිබඳ පාකිස්ථානයේ කණස්සල්ල’ දන්වන ‘ලිපියක්’ රනිල් වෙත යො මුකර තිබුණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ඇතිවූ සංවාදයකදී එක් අයෙකු පවසා තිබුණේ, ‘රනිල් කළ දේ අපරිණත බවය.
– aruna
COMMENTS