දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී !
Homeප්‍රවෘත්ති

ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී !

PropellerAds

ද රුවන් අවුවේ නොතැබිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තමන් අතින් කඩ වූ බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහ...

බේරුවල රතු කලාපයේ කොරෝනා ආසාදිත කතක් බොරු ලිපිනයක් දී නාගොඩ රෝහලට ඇතුළු වී දරු ප‍්‍රසූතියක.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට
Corona : එක් දිනකදී වැඩිම ආසාදිතයන්, වැඩිම මරණ වාර්තාව ඇමරිකාවට.. ප‍්‍රංශයෙන්ද ඉහල මරණ ප‍්‍රමාණයක්
මෙරට කොරෝනා බිහිසුණුම අවදිය ආසන්නයේ.. මාස තුනක් ඇදිරි නීතිය දාන්නැයි කියයි
රුවන් අවුවේ නොතැබිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තමන් අතින් කඩ වූ බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ හේතුවෙන් තමන් ඊට සමාව ආයාචනා කරන බව ද ඇමතිවරයා කරන්දෙණියේ දී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.

අධ්‍යාපන ඇමතිවරයා මේ බව සඳහන් කළේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයේදී එහි සිසු සිසුවියන් අව්වෙන් සිටින අයුරු දැකීමෙනි.

ඇමැතිවරයා විසින් එම සිසුන් හෙවනකට යැවීමටද කටයුතු කරන ලදී.

මේ දිනවල රට පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් පාසැල් සිසු සිසුවියන් පෙරවරු 11.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුල අව්වට නිරාවරණය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී !
ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoePUIJ97NUDqFJy46Mc5Nab1HSTAQmmCcvauFjvoZkV8pQwK-xjyayhS8YE1OOhMtHH9mb2LwC35MgV5LZ_AD6vjPLDqqe1ZNoMKLth0WQ1ukNF3M7KbWuQLL20kf0Jh_4tgxy8TYPeG2/s320/1562672069_8902998_dulas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoePUIJ97NUDqFJy46Mc5Nab1HSTAQmmCcvauFjvoZkV8pQwK-xjyayhS8YE1OOhMtHH9mb2LwC35MgV5LZ_AD6vjPLDqqe1ZNoMKLth0WQ1ukNF3M7KbWuQLL20kf0Jh_4tgxy8TYPeG2/s72-c/1562672069_8902998_dulas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_865.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_865.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy