දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු - රොෂාන් පොල්ල ගනී
Homeප්‍රවෘත්ති

සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු - රොෂාන් පොල්ල ගනී

PropellerAds

හි ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති ...

එජාප ඇමතිට ජවිපෙන් හොඳ සහතිකයක්
‘රණවිරු හරිත අරණ’ පනාගොඩදී අරඹයි
යාපනයේ ආරක්ෂාව තර කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

සිරිසේන මහතාට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුසාසක තනතුරක් වැනි එකක් බවත් ඔහු පැවසීය.
සන්ධානයේ නායක ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා යනු නැවත වතාවක් ආප්ප කාරයන්ට, කුමන්ත්‍රණ කාරයන්ට ගේම් ගසන්නට ඉඩ නැති බවද ඇමතිවරයා සදහන් කලේය.

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා යැයි කියමින් රාජපක්ෂ පවුලට අපහාස කළ සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සදාචාරාත්මකව හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී මෙම සන්ධානය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බව තම අදහස යැයි ද ඔහු පැවසීය.

තමන් පොදු ජන පෙරමුණේ පොලොන්නරුවට නායකත්වය දෙන බවත් සිරිසේන මහතාට තමන්ගේ ජන බලය පෙන්වීම පෙන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නැයිද ඔහු නැවතත් අභියෝග කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු - රොෂාන් පොල්ල ගනී
සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු - රොෂාන් පොල්ල ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP10uGQV3kMb6ko_gjiD_THIo9qySJgM9mdezuO61c7qk4rmYT0p6C6tqxRq4XMNlY9a2EuDWa0VqMPZeRja2hVb3rUQ1Ev8wf6H0aYMVSniM99gGxa5KpRGS5awMdj3_6GB20M-4mmX32/s320/454878555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP10uGQV3kMb6ko_gjiD_THIo9qySJgM9mdezuO61c7qk4rmYT0p6C6tqxRq4XMNlY9a2EuDWa0VqMPZeRja2hVb3rUQ1Ev8wf6H0aYMVSniM99gGxa5KpRGS5awMdj3_6GB20M-4mmX32/s72-c/454878555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_822.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_822.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy