ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස පා...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි. ඒ වෙනුවෙන් ඔහු මැතිවරණයට තරග නොකරනු ඇති අතර මැතිවරණය පුරාම එය මෙහෙයවීමේ කටයුතු ඔහු විසින් සිදු කරනු ඇත.
පාර්ලිමේන්තුවට තරඟ නොවැදුනද ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමටද සාකච්ඡාවක් ඇති ව තිබෙන බවත් එම සන්ධානයේ ආරංචි මාර්ග කියා සිටී.

පාර්ලිමේන්තුවට තරඟ නොවැදුනද ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමටද සාකච්ඡාවක් ඇති ව තිබෙන බවත් එම සන්ධානයේ ආරංචි මාර්ග කියා සිටී.

COMMENTS