රා ජ්‍ය පාලනය කිරීම සදහා හිටපු ජනාධිපති ශ්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් හා අනුශාසනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිසේත් ම උවමනා න...
රාජ්‍ය පාලනය කිරීම සදහා හිටපු ජනාධිපති ශ්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් හා අනුශාසනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිසේත් ම උවමනා නැති බවද රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
සිරිසේන මහතාට කිසිසේත්ම ඉදිරි මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවද ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධූරය සිරිසේන මහතාට ලබා දුන්නද එය මරණාධාර සමිතියක සභාපති තරම්වත් බලයක් නැතැයිද ඇමතිවරයා කීය.
එමෙන්ම එම තනතුරට ඔහු යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මිස පොදුජන පෙරමුණ විසින් නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
වැලිකන්දේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

COMMENTS