මි ලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව තහවුරු කො...
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව තහවුරු කොට තිබෙනවා.
මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2018.10.10 දාතමින් යුතු ලිපියක ලිඛිතව තහවුරු කොට ඇත්තේ MCC ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නොමැති බවත් MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්‍යාලයට දැනුම් දී තිබෙනවා.
MCC ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය දැක්වෙන ලිපියට අනුව,
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම මතය දන්වා තිබියදී වත්මන් රජය විසින් පත්කරන ලද මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් යුතු "විශේෂඳ කමිටුව" ප්‍රකාශ කොට ඇත්තේ මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය විය හැකි බවයි.
ලිපිය පහතින්

COMMENTS