ස ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්වන බව පා...
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්වන බව පාලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.
මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මෙම පිරිස තම සන්නාය සමගින් එක්වන බව ද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මෙම පිරිස තම සන්නාය සමගින් එක්වන බව ද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS