උ ගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූග...
උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව ද ඔහු පැවසීය.
ඒ සඳහා වුවමනා වන්නේ යමක් අවබෝධ කරගෙන විශ්ලේෂණය කර විසඳුමක් ලබාදීමට හැකිවීම යයි ද සභාපතිවරයා කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

COMMENTS