දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකන් හමුදාවේ දූත පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක
Homeප්‍රවෘත්ති

ඇමරිකන් හමුදාවේ දූත පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

PropellerAds

 ඇමරිකා එක්සත් ජනපදයේ යුද හමුදා පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරන ප්‍රවර්ධන දූත පිරිසක් ඊයේ (10) සවස වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිර...

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර - අමැති අර්ජුනගෙන් විශේෂ උපදෙස්
ගොවීන් දැනුම්වත් කරන්න වෙබ් අඩවියක්
නිර්භීත පියාට දළදා මාලිගාවෙන් ලක්ෂ 5 ක්
ඇමරිකන් හමුදාවේ දූත පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

 ඇමරිකා එක්සත් ජනපදයේ යුද හමුදා පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරන ප්‍රවර්ධන දූත පිරිසක් ඊයේ (10) සවස වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරමින් පැමිණි කපිතාන් ජෙන්රිඩ් බෙන්ටන් මහතා ඇතුලු දූත පිරිස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානයේ සාකච්ඡාවක් පැවත්වුණි.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින යුද හමුදා සබදතාවයන් වැඩිදියුණු කරගැනීමත් සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳව අධ්‍යනය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වී තිබුණි.

එහිදී ඇමරිකානු දූත පිරිසට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කුමාර ජයපතිරන මහතා විසින් සමාජ සුභසාධනය හා සංහිදියාව සහජීවනය පිළිබඳ වූ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද යුද හමුදාව විසින් සාමාන්‍ය ජනතාවට සිදු කෙරෙන සමාජ සත්කාරයන් පිළිබඳව දීර්ඝ අවබෝධයක් ලබා දුණි.

වැඩසටහන අවසානයේ වන්නි ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් ඇමරිකානු දූත පිරිසට සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරුනු ලැබීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකන් හමුදාවේ දූත පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක
ඇමරිකන් හමුදාවේ දූත පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක
http://am.lk/media/k2/items/cache/51916fe7d8061b18a1526a84c14fb7c9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_122.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_122.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy