ජ නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වෙයි. මීගමු කලපු සංවර්ධන වැඩපිලිව...
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.
මීගමු කලපු සංවර්ධන වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ රැුස්වීමකදී අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අතර සිදු වී සංවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් විමසා ඇතැයි සදහන්ය.
ජනාධිපතිවරයා විසින් එහිදී ඇමතිවරයාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් සමග අනවශ්‍ය ගැටලු ඇති කර නොගෙන කටයුතු කරන ලෙසයි.

COMMENTS