දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු
Homeප්‍රවෘත්ති

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු

PropellerAds

මෙ ම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි. සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක්...

මහ වැසි ඇද වැටෙද්දීත් සජිත් මන්ත්‍රීවරු පෙරටු කරගෙන දිගටම රජගෙදර පැත්තට - (VIDEO)
ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින් - ජොන්ස්ටන් ප්‍රනාන්දු
සා..දු සා..දු සා..දු.. අපි යන්නේ කැලණි පන්සල වඳින්න, අපිට යන්න දෙන්න – (VIDEO)
මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි.

සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ පමණීන් පිළිගත යුතු ද නැත. මේ ධාරා දෙකෙහිම ඕනෑ තරම් හොර වෙදුන් සිටින බව ප්‍රත්‍යක්ෂ වූ දෙයකි. මේ අතර බටහිර වෛද්‍යවරුන් බොහොමයක් රෝගීන්ට බෙහෙත් නියම කරන්නේ ඖෂධ සමාගම් විසින් ටයි දමාගත් Marketing Repලා අත එවන “දැනුමින්” මිස වෛද්‍ය පීඨවල ඉගෙනගත් දෙයින් නොවේ.

ඒ අනුව, පරීක්ෂා කළ යුත්තේ ඖෂධය මිස අන් කිසිවෙකු නොවේ. ආණ්ඩුව කරන්නේ ඒ දෙයයි. එය කළ යුතුම දෙයකි. හෙට බටහිර වෙදෙකු ඖෂධයක් රැගෙන පැමිණියහොත් එය ද පරීක්ෂා කරනු ඇත. ඇරත් Something is better than nothing කිව්වා වගේ අහඹුවකින් හෝ යම්කිසි බෙහෙතක් හරි ගිය හොත් එය අද්විතීය ජයග්‍රහණයක් වේ.

ලෝකයේ විවිධ වෘත්තිකයින්ට කලින් බිහි වූයේ වෘත්තීයයි. වෛද්‍ය වෘත්තිකයින් පවා බිහි වන්නේ වෙනත් විවිධ වෘත්තීන් හි නිරත වන පුද්ගලයින් විසින් යම් යම් රෝග සඳහා ඖෂධ සොයා ගැනීමෙන් පසුය. ඉනික්බිතිව අපි ඔවුන්ට “වෛද්‍යවරයා” යන නම තැබූවෙමු.

ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා ඇතැමුන් කියන ලෙස මේසන් බාස් කෙනෙකු වුව, ඔහුගේ මේ ඖෂධය හරි ගියහොත් ඔහු වෛද්‍යවරයෙකු බවට බවට පත් වේ.

මේ අතර, විවාදාපන්න කොරොනා බෙහෙතට තිබෙන විරෝධය එකී බෙහෙතට තිබෙන විරෝධයකට වඩා දේශපාලන විරෝධයක් බව පෙනේ. ඇතැමුන් ලංකාවට “කෙළවෙන” තුරු බලා සිටීමේ මානසිකත්වය මේ තුළ ද ගැබ්ව ඇත. බුරවි කුණාටුව හිතූ තරම් විනාශයක් නොකරම ගිය එක ගැන ද මේ පිරිස පසුතැවිලි වෙති.

– මහින්ද පතිරණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු
ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-b8QQnFNdhU_M97Ghoxp9TJBGVaiK3zSCKUZ7jauUrzBcQC-5kiRl6MHvrjPEAdKo-76Gm3WDfJMuOloEzo0LKKwtTNS6Uv3knCjrdul-SEqT6n6ghBp_u9084s20_syENftlW2qtFWk/s320/4478-6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-b8QQnFNdhU_M97Ghoxp9TJBGVaiK3zSCKUZ7jauUrzBcQC-5kiRl6MHvrjPEAdKo-76Gm3WDfJMuOloEzo0LKKwtTNS6Uv3knCjrdul-SEqT6n6ghBp_u9084s20_syENftlW2qtFWk/s72-c/4478-6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy