කො ළඹ ඇතුලු ස්ථාන අටක බෝම්බ තැබූ පිරිසේ ඉලක්කය වූයේ යාපනය මන්නාරම යන පළාත්ද ඇතුලුව ස්ථාන විසි හතක එකවර බෝම්බ තැබීම බව දැනට අත් අඩංගුවේ සිටි...
කොළඹ ඇතුලු ස්ථාන අටක බෝම්බ තැබූ පිරිසේ ඉලක්කය වූයේ යාපනය මන්නාරම යන පළාත්ද ඇතුලුව ස්ථාන විසි හතක එකවර බෝම්බ තැබීම බව දැනට අත් අඩංගුවේ සිටින සැකකරුවකු ප්‍රකාශ කිරීමත් සමගම ආරක්ෂක අංශ මුලු යාපනය පුරාම සෝදීසි මෙහෙයුම් දියත් කොට තිබේ.
සැකකරුගෙන් ලද ප්‍රකාශ මත යාපනයේ ආරක්ෂක අංශ විශ්වාස කරණු ලබන්නේ එවැනි ප්‍රහාරයකට ඔවුන් සූදානම් වූයේ නම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍යද යාපනය හා මන්නාරම ප්‍රදේශ වලට බෝම්බකරුවන් සමග පැමිණ සිටිය යුතු බවයි.
මෙම තොරතුරු වලින් පසුව කළ සෝදිසි වලදී යාපනයේ තැන් තැන් වල සිටි සැකකටයුතු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වී ඇති අතර එම සිද්ධීන් වලින් පසුව යාපනයේ ආරක්ෂාව දැඩි කොට පරීක්ෂා කිරීමේ කටයුතු පුලුල් කොට තිබේ.
යුද සමයේදී යාපනයට ඇතූලු වන ඒ නවය ප්‍රධාන මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ යුදහමුදාවේ හා පොලිසියේ මාර්ග බාධකය යළිත් එම ස්ථානයේ ස්ථාපිත කිරීම කෙරෙහිද ආරක්ෂක අංශ වල අවධානය යොමු වී තිබේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

COMMENTS