දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි - ඇමති වාසු
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි - ඇමති වාසු

PropellerAds

වෙ ළෙඳ ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී දැයි ජනතාව ප්‍රශ්න කරන බව බවත් ඒ මෙතෙක් බඩු මිල අඩු නොවීම නිසා බවත් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා...

ජයවර්ධනපුර රෝහලේ වකුගඩු මාෆියා දොස්තරට එරෙහිව තීන්දුවක් ගන්න හිටපු සෞඛ්‍ය ලේකම් මහීපාලට කොන්දක් තිබිලා නැතිලු…
මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ... මාලිමාවට පෙර හේෂා බාර දෙයි!
මෙරටට පැමිණෙන ගුවන්‍ යානා ආපසු හරවා යැවේ!
වෙළෙඳ ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී දැයි ජනතාව ප්‍රශ්න කරන බව බවත් ඒ මෙතෙක් බඩු මිල අඩු නොවීම නිසා බවත් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අද ජනතාව සිටින්නේ කෝපයෙන් බවද කී ඔහු තමන් ද ඉන්නේ ජනතාවගේ පැත්තේ බවද පැවසුවේය.
තවදුරටත් වෙළඳපොළ වල්බූරු නිදහසට ඉඩදී බලා සිටිය නොහැකි බවද කී ඔහු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කෘතිමව පාලනය කරන්නේ මහා පරිමාණ වෙළඳුන් කිහිප දෙනෙක් එකතු වී යයිද කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි - ඇමති වාසු
ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි - ඇමති වාසු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtAbzgonrWWXYZjKXDdF8f9Juv988ZIsB3cu08AXFCH6OOaeoxCXTUf5K54nWYg0GceYTmUpnTURduH59gvuJ18a0kiepa08c3LFvXHp1LOPve-n5APLOF-r9Rq-EZXZ5KcQGBbClOkRyf/s320/vasudeva+nanayakkara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtAbzgonrWWXYZjKXDdF8f9Juv988ZIsB3cu08AXFCH6OOaeoxCXTUf5K54nWYg0GceYTmUpnTURduH59gvuJ18a0kiepa08c3LFvXHp1LOPve-n5APLOF-r9Rq-EZXZ5KcQGBbClOkRyf/s72-c/vasudeva+nanayakkara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_281.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_281.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy